අද දිනයේ කොවිඩ් ආසාදිතයින් තවත් ඉහළට - අද දින වාර්තාව
COVID-19
COVID-19 Vaccine
Sri Lanka
Ministry of Health Sri Lanka
By Sithumi
කොවිඞ් 19 වයිරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි දෙදෙනකු අද මියගිය බවත් වයිරසය ආසාදිතයින් 75 දෙනකු වාර්තා වු බවත් රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සමස්ථ සංඛාව 664,975 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස මියගෙගාස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි කාන්තාවක් හා පිරිමි පුද්ගලයකු බවද රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |