අද දින (3/5) වාර්තා වූ සමස්ත Covid ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව
vaccination
Covid19
Omicron
qurrantine
By Sewvandhi
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝන ආසාදිත මරණ 14 ක් ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරට මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 16,321ක්.
මේ අතර අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 639 ක් වනවා.
ඒ අනුව මෙරට මුලු කොරෝන ආසාදිතයින් ගණන 609,822 ක්.
.....................................................
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |