Covid ආසාදිතයින් වෙනස්ම අගයක් වාර්ථා වෙයි..

Vaccination Covid19 delta omicron qurrantine
By Sewvandhi Mar 02, 2022 02:57 PM GMT
Report

අද දිනයේ මෙරටින් තවත් covid ආසාදිතයින් 751 ක් වාර්තා වී තිබේ.

මේ අතර,තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (01) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,267කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now