Covid ආසාදිතයින් වෙනස්ම අගයක් වාර්ථා වෙයි..

vaccination Covid19 Omicron qurrantine
By Sewvandhi Feb 28, 2022 03:29 PM GMT
Report

අද දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 996ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර,ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 32ක් හදුනා ගෙන ඇත.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,222ක් දක්වා ඉහළ යනවා .

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now