Covid ආසාදිතයින්ගේ අඩුවීමක් - සිදු වූ වෙනස..
vaccination
delta
Omicron
qurrantine
By Sewvandhi
අද දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 977ක් හදුනාගෙන ඇත.
එමෙන්ම,ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත් මරණ 24 ක් වාර්තා වී තිබෙන්වා.
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් අසාදිත මරණ සංඛ්‍යාව 16,190ක් දක්වා ඉහළ යනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |