Covid ආසාදිතයින් වෙනස්ම අගයක් වාර්ථා වෙයි..
Covid
vaccination
delta
omicron
By Sewvandhi
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 1286ක් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 643072ක් ලෙසටයි.
මෙම ආසාදිතයන්ගෙන් 18704ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා
. අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය 314 දෙනා ද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 608226ක් ලෙසටයි.
මෙරටින් කොරෝනා මරණ 16142ක් වාර්තාවී තිබෙනවා. ඒ අද වාර්තා කළ මරණ 26ත් සමගින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |