අදත් Covid ආසාදිතයින් ඉහළ අගයක
vaccination
Covid19
delta
Omicron
By Sewvandhi
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 1281ක් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 640578ක් ලෙසටයි.
මෙම ආසාදිතයන්ගෙන් 16909ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය 257 දෙනා ද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 607583ක් ලෙසටයි.
මෙරටින් කොරෝනා මරණ 16086ක් වාර්තාවී තිබෙනවා. ඒ අද වාර්තා කළ මරණ 31ත් සමගින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |