Covid ආසාදිතයින් ඉහළ අගයක් වාර්ථා වෙයි..

Infection vaccination Covid19 delta omicron
By Sewvandhi Feb 21, 2022 01:50 PM GMT
Report

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,206ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 638,043ක් දක්වා ඉහළ ගොස් තිබේ.

You may like this video...