අදත් Covid ආසාදිතයින් ඉහළ අගයක
vaccination
Covid19
delta
Omicron
By Sewvandhi
තවත් කොවිඩ් මරණ 25ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (19) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,994කි. මේ අතර අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,231ක් හඳුනාගෙන ඇති බව බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 636,837කි.
You may like this video....
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |