Covid ආසාදිතයින්ගේ පැහැදිලි වැඩි වීමක්..අද තත්ත්වය මෙන්න..
Covid
lockdown
vaccination
omicron
By Sewvandhi
අද දිනයේ මෙරටින් තවත් covid ආසාදිතයින් 1231ක් හඳුනාගෙන ඇත.
එමෙන්ම,ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 36ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,844ක් දක්වා ඉහළගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |