Covid ආසාදිතයින් ඉහළ අගයක් වාර්ථා වෙයි..
Infection
vaccination
Covid19
Delta
omic
By Sewvandhi
කොරෝනා වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් 1150ක් අද (13) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.
ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 628,116ක්.
කෙසේවෙතත් අද දිනයේ දී සිදු වූ සමස්ත වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව ද 15,808 සීමාව ඉක්මවා ගියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |