Covid ආසාදිතයින් වෙනස්ම අගයක් වාර්ථා වෙයි..යලිත් lockdown වන ලකුණු..

Vaccination Covid19 Delta Omicron
By Sewvandhi Feb 09, 2022 02:31 PM GMT
Report

අද දිනේ (02/09) මෙරටින් තවත් covid ආසාදිතයින් 1263 ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම,තවත් කොවිඩ් මරණ 36ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (08) තහවුරු කර ඇති බවය. ඒ අතරට අවුරුදු 30ට අඩු පුද්ගලයින් තිදෙනෙක් අයත්ය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,692කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now