දෛනික covid ආසාදිතයින් 1000 ඉක්මවයි - දැඩි අවදානම් තත්ත්වයක්..!
Vaccination
Covid19
delta
omicron
Qurrantine
By Sewvandhi
අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1054ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකුද වෙයි.
ඒ අනුව, මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 610,103ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර,ඊයේ දිනයේ මෙරටින් තවත් covid ආසාදිත මරණ විස්සක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටිනවා .
ඒඅනුව මේ දක්වා වාර්තාවී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,420 ක් වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |