Covid ආසාදිතයින් තවත් ඉහළට.අද තත්ත්වය මෙන්න..
infection
Vaccination
Covid19
querantine
By Sewvandhi
අද දිනයේ මෙරටින් තවත් ආසාදිතයින් 688 දෙනෙකු හැදුනා ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.
එමෙන්ම,තවත් කොවිඩ් මරණ 07ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (16) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,218කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |