Covid ආසාදිතයින් තවත් ඉහලට.. යලිත් Lockdown වන ලකුණු
lockdown
vaccination
Covid19
querantine
Omicron
By Sewvandhi
අද දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 653 ක් හදුනාගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.
එමෙනම්,කොවිඩ් මරණ 14ක් ඊයේ (11) තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අංශ පැවසීය.
එහිදී කාන්තාවන් 7 දෙනෙක් සහ පිරිමි 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් විය.
ඒ අනුව මේ දක්වා මෙරටින් තහවුරු වී ඇති කොවිඩ් මරණ ගණන 15,163කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |