සතුටුදායක ආරංචියක් - සදුදා සිට ලංකාවේ ජනතාවට ලැබෙන අලුත්ම දේ මෙන්න..
Ministry of Health Sri Lanka
Channa Jayasumana
By krishani
මෙරට ජනතාව සඳහා කොරෝනා මර්දනය සඳහා වන 4 වන මාත්‍රාවක් ලබාදීම පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, එම වැඩපිළිවෙළ ලබන සඳුදා(09) ආරම්භ කරන බවයි. අවුරුදු 12 – 16 අතර කාණ්ඩයේ දරුවන් සඳහා ද දෙවන මාත්‍රාව ලබා දීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |