යලිත් වැඩි වෙන Covid මරණ..අද (4/11) තත්ත්වය..
Sri Lanka
vaccination
Covid19
delta
omicron
qurrantine
By Sewvandhi
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 3ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16492ක් ලෙසටයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (10) තහවුරු කළ මෙම මරණ අතර එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් වනවා.
ඔවුන් සියලුදෙනාම වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේයි.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 662592ක් හඳුනාගෙන ඇති අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 642508ක්
. 3595 දෙනෙකු රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනව.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |