Covid මරණ යලිත් වෙනස් වෙයි..!
vaccination
Covid19
delta
omicron
qurrantine
By Sewvandhi
කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් දෙදෙනකුගේ මරණ ඊයේ (24) දිනයේ දී සිදු ව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිවේදනය කරනවා.
ඒ සමග මෙරට වෛරසය ආසාදනය වී සිදු වූ සමස්ත කොරෝනා මරණ ගණන 16,452ක්.
ඊයේ දින වනවිට වාර්තා වූ නව ආසාදිතයින් සමග මෙරටින් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 660,399ක් වන අතර, තවදුරටත් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6,893ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |