Covid මරණ වල අඩුවීමක්..අද වාර්තා වූ ගණන

Covid vaccination delta omicron Qurrantine
By Sewvandhi Mar 06, 2022 01:29 PM GMT
Report

තවත් කොවිඩ් මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (05) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,331කි.

මේ අතර,කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 8,319 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 618,141ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Joun Now