අද දිනයේ (3/3) වාර්තා වූ සමස්ත Covid අසාදිතයින් සහ මරණ ගණන මෙන්න..

vaccination Covid19 delta Omicron qurrantine
By Sewvandhi Mar 03, 2022 12:52 PM GMT
Report

අද (03) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 711ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 648,410ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර,කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (02) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,287කි.

......................................................

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now