මෙරට Covid මරණ 16,000 ඉක්මවයි..අද දින වාර්තාව මෙන්න..
vaccination
Covid19
delta
Omicron
By Sewvandhi
ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 30ක් වාර්තා වී තිබේ.ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් අසාදිත මරණ සංඛ්‍යාව 16000 ඉක්මවා ගොස් ඇත .
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති සමස්ත covid ආසාදිත මරණ සංඛ්‍යාව 16024ක් දක්වා ඉහළ යනවා.
You may like this video...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |