Covid මරණ වෙනස්ම අගයක..යළිත් අවධානම් තත්ත්වයක්.

lockdown vaccination Covid19 Delta Omicron
By Sewvandhi Feb 16, 2022 12:18 PM GMT
Report

තවත් කොවිඩ් මරණ 25ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (15) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,899කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now