දෛනික කොවිඩ් මරණ 40ට ආසන්න වෙයි - නොසිතු ලෙස සීඝ්‍ර වැඩිවීමක්..!
vaccination
Covid19
Delta
Omicron
By Sewvandhi
ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 36ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,844ක් දක්වා ඉහළගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |