Covid මරණ වෙනස්ම අගයක..යළිත් අවධානම් තත්ත්වයක්.
lockdown
Vaccination
Covid19
delta
omicron
By Sewvandhi
ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 31 ක් වාරතා වු බව සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා සිටිනවා .
ඒ අනුවමයි දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,754ක් දක්වා ඉහල යනවා.
මේඅතර,තවත් කොරෝනා ආසාදිතයන් 373 දෙනෙකු අද (11) සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 594,348 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14,474ක් වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,723ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |