Covid මරණ යළිත් ඉහළ යන ලකුණු..අද වාර්තා වූ ගණන..

Vaccination Covid19 omicron Qurrantine
By Sewvandhi Jan 31, 2022 01:18 PM GMT
Report

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (30) තහවුරු කර ඇති බවය.

ඒ අතර අවුරුදු 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකු ද සිටී. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,441කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now