Covid මරණ යළිත් වැඩිවෙන ලකුණු - අද වාර්තා වූ ගණන

By Sewvandhi Jan 19, 2022 01:15 PM GMT
Report

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 12ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15243ක් ලෙසටයි.

මෙරටින් මේවන විට කොරෝනා ආසාදිතයන් 597707ක් හඳූනාගෙන ඇති අතර ඉන් 13839ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 568637ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now