Covid මරණ වෙනස්ම අගයකක් වාරථා වෙයි..

vaccination Covid19 querantine Omicron
By Sewvandhi Jan 12, 2022 01:31 PM GMT
Report

කොවිඩ් මරණ 14ක් ඊයේ (11) තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අංශ පැවසීය.

එහිදී කාන්තාවන් 7 දෙනෙක් සහ පිරිමි 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් විය.

ඒ අනුව මේ දක්වා මෙරටින් තහවුරු වී ඇති කොවිඩ් මරණ ගණන 15,163කි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now