කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ.. අද සිදු කළ නිවේදනය

covid 19 Srilankan hewlth
By Sithumi Feb 26, 2022 02:08 PM GMT
Report

තවත් කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (25) තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තාවී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16166,කි. 

 ...................................................... You may like this video..  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now