කොවිඩ් මරණ වල හදිසි වැඩිවීමක් වාර්ථා වෙයි.. හදිසියේම සිදුවන දේ..

By Sithumi Feb 17, 2022 12:10 PM GMT
Report

ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 27ක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් අනතුරුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 15926 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now