අදත් නොසිතූ ලෙස මරණ වල වැඩිවීමක්..

srilanka Corona virus Covid 19
By Sithumi Feb 03, 2022 12:44 PM GMT
Report

අද දින මෙරටින් කොරෝනා අසාදිත මරණ විසි තුනක් වාර්තා වී තිබේ ඒ ඊයේ මෙරටින් හඳුනාගත් කොරෝනා  ආසාදිත මරණ වේ.

ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති කොරෝනා ආසාදිත මරණ ගණන 15 515 දක්වා ඉහළ ගොස් තිබේ.