කොවිඩ් මරණ ගණන තවත් ඉහළට
sri lanka
Corona vorus
Covid @9
By Sithumi
අද දින කොරෝනා ආසාදිත මරණ 14 ක් වාර්ථා වී තිබෙනවා. ඒ ඊයේ (23) මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිත මරණ වනවා.
ඒ අනුව මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති මුළු corona කොරෝනා ආසාදිත මරණ ගණන 15 313 ක් වේ.