අද කොවිඩ් මරණ සම්බන්ධයෙන් වන නිවේදනය මෙන්න
By Sithumi
අද දින කොරෝනා ආසාදිතයන් 12 ක් වාර්ථා වී තිබේ. ඒ ඊයේ (21) මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිත මරණ වේ..
ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මැරණ ගණන 15284ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |