අද වාර්ථා වුණු කොවිඩ් මරණ ගණන
Srilanka
Corona virus
covid 19
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 11 වාර්ථා වී තිබේ. ඒ ඊයේ (12 ) මෙරටින් වාර්ථා වූ කොරෝනා ආසාදිත මරණ වේ.
ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 15 174 දක්වා ඉහළ ගොස් තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |