අද දිනයේත් කොවිඩ් මරණ හා ආසාදිතයින් ඉහල අගයක
COVID-19
COVID-19 Vaccine
Ministry of Health Sri Lanka
Face Mask
By Sithumi
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 6ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16674ක් ලෙසටයි.
මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් 4 දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයෙක් මෙම මරණ අතර වනවා.
අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 3ක් සහ කාන්තාවන් දෙදෙනෙක් ද මෙම මරණවලට අයත්.
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 114ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 669581ක් ලෙසටයි.
...............................................................................
you may like this video
මාධ්‍ය වේදීන්ගෙන් ආණ්ඩුවට විශේෂ ප්‍රකාශයක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |