අද දිනත් කොවිඩ් මරණ සහ ආසාදිතයින් ඉහල අගයක
COVID-19
COVID-19 Vaccine
World Health Organization
Sri Lanka
Ministry of Health Sri Lanka
By Sithumi
මියගොස් ඇත්තේ කාන්තාවන් 3 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ එක් මරණයක් සිදුවී ඇති අතර ඒ පිරිමි පුද්ගලයෙක්.
අනෙක් පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් තුන්දෙනා වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පසුවූවන්.
මේ අතර මෙරටින් අද දිනයේ කොරෝනා ආසාදිතයන් 166ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 166ක් ලෙසටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |