මෙරට කොවිඩ් තත්වය යළිත් භයානක අතට.. රෝගීන් සමග මරණයක්ද වාර්ථා වෙයි..
COVID-19
COVID-19 Vaccine
By Sithumi
අද (18) දිනයේ කොවිඩ් ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඒ අනුව, මේ දක්වා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 672333ක් බවයි.
මේ අතර ඊයේ (17) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 03ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කළ බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |