අද දින කොවිඩ් මරණ හා ආසාදිතයින් වෙනස්ම අගයක
COVID-19
COVID-19 Vaccine
World Health Organization
Sri Lanka
Ministry of Health Sri Lanka
By Sithumi
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 74 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කර තිබෙනවා.
මේ අතර ඊයේ දිනයේ(29) තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වී තිබෙනවා.
ඒ අතර අවුරුදු 60ට වැඩි එක් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
