දිනෙන් දින වැඩිවන කොවිඩ් මරණ - අද දවසේ වාර්තාව
COVID-19
Sri Lanka
Ministry of Health Sri Lanka
By Sithumi
ඊයේ දිනයේ (8/22) තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.
ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ (22) දින තහවරු කරන ලද කොවිඩ් ආසාදිත මරණයි.
ඒ අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |