කොවිඩ් මරණ යලිත් වැඩි වෙයි - අද වාර්තා වූ ගණන

COVID-19 COVID-19 Vaccine Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Aug 17, 2022 11:34 AM GMT
Report

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 05ක් අද දිනයේ වාර්තා කර තිබේ.

මියගොස් ඇති ආසාදිතයින් අතර වයස අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයෙකු සිටින අතර මියගොස් ඇති අනෙක් පුද්ගලයින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතර කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිටී


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery