කොවිඩ් මරණ සම්බන්ධයෙන් වාර්තා වූ අලුත්ම නිවේදනය මෙන්න.
Corona
Sri Lanka
Healthy
Covid death
By Aruna
අද දින කොරෝනා ආසාදිත මරණ 15 ක් වාර්ථා වී තිබෙනවා.
ඒ ඊයේ (22) මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිත මරණ වනවා.
කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9,650ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,299ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
මේ අතර කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 182 දෙදෙනකු අද (23) දිනයේ දී සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ සමග මෙරට වෛරසය ආසාදිතව සුවය ලද සමස්ත සංඛ්‍යාව 576,114ක්.
මෙරටින් ඊයේ (22) දින විට වාර්තා වූ සමස්ත වෛරස ආසාදිතයින් ගණන ද 600,000 සීමාව ඉක්මවා ගියේ, එය 601,048ක් බවට පත් කරමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |