කොවිඩ් ආසාදිතයින් 11ක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ජනතාවට දැනුම්දීමක්..
                                    
                    COVID-19
                
                                                
                    Sri Lanka
                
                                                
                    Ministry of Health Sri Lanka
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ඊයේ (11) දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,72252 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, (09) වන දා කොවිඩ් මරණයක් වාර්තා වූ අතර මරණ 3ක් පසුගිය (07) වන දා වාර්තා විය.
පවතින තත්ත්වය හමුවේ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.
කෙසේවෙතත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙස යි.
එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඩෙංගු රෝගීන් හා මී උණ රෝගීන් වාර්තා වීම ද වාර්තාගත ලෙස ඉහළ යමින් පවතියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |