කොරෝනා සම්බන්ධයෙන් යළි අනතුරු ඇඟවීමක්..
COVID-19
COVID-19 Vaccine
By krishani
පාලනයකින් තොරව කොරෝනා යළිත් රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
දිනෙන් දින කොරෝනා මරණ සහ ආසාදිතයන් වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ සදහන් කළ අතර ඊයේ (22) දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වූ අතර ආසාදිතයන් 103ක් හදුනා ගැනුණී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |