"..අවලෝකිතේශ්වර බෝධිසත්ව.." ලෙස පෙනීසිටි පුද්ගලයාට අධිකරණයෙන් දැඩි නියෝගයක්..!
                                    
                    CID - Sri Lanka Police
                
                                                
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka Police Investigation
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12),බෝධි සත්ත්වයෙකු වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.
කොළඹ කොටුව මහෙස්ත්‍රා තිළිණ ගමගේ මහතා,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරයා මෙම පුද්ගලයාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළේය.
Sponsored By Sarrita Jewellery
 
                 
                 
                                            
 
        
     
     
     
     
    