කොළඹ මාර්ගය හදිසියේම අවහිරවෙයි හේතුව මෙන්න..

Srilanka
By Sithumi Apr 06, 2022 12:07 PM GMT
Report

කොළඹ නුවර මාර්ගය කඩවත බැංකු හන්දියෙන් අවහිර කර ඇති බව අප වාර්තාකරු පවසයි.

පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් තමන්ට ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් එසේ මාර්ගය අවහිර කර ඇති බව වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න..
Join now