කොළඹ කොටස් වෙළඳපොලෙහි එකවරම වූ වෙනස..

Sri Lanka
By krishani Aug 20, 2022 12:21 AM GMT
Report

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ(19) ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර සියලු කොටස් මිල දර්ශකය දිනය අවසානයේ 8975.75ක් ලෙස සටහන් විය.

දිනය තුළ කොටස් මිලියන 145.3ක් හුවමාරු වූ අතර පිරිවැටුම බිලියන තුනයි දශම එකක් වේ.