ක්ලබ් වසන්ත කිව්ව ගමන් මතක් වෙන සුදු බෝලේ.. හැමෝගෙම ආදරය දිනාගත්ත එයා දැන් ඉන්න තත්වේ.(PHOTOS)

CID - Sri Lanka Police Sri Lanka Police Lakshman Wasantha Perera Gossip Today
By Sithumini Oct 10, 2024 01:37 PM GMT
Report


ක්ලබ් වසන්ත හෙවත් කැරොකේ වසන්ත කියලා කියන්නේ ලංකාවේ ක්ලබ් අතර මෙන්ම ව්‍යාපාරික ලෝකයේ සුවිශේෂි පුද්ගලයෙක්. ඒ නිසාම ඔහු ගැන බොහෝ දෙනෙක් කාලයක් පුරාවටම කතා බහ කරනවා.

ඒ නිසාම පහුගිය කාලයේ හදිසියේම සිදුවූ ඔහුගේ ඝාතනය බොහෝ දෙනෙකුගේ හදවත කම්පා කරවන සිදුවීමක් බවට පත්වුණා.

ඒ වගේම බොහෝ දෙනෙක් ඔහුගේ චූටි පුතා මේ ඝාතනය සහ පියාගේ අහිමිවීම කොහොම දරා ගනීවිද කියන කාරණය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු කතා කළා.

මේ වන විට ඝාතනයට මාස තුනකුත් ගත වෙලා ඉතින් මියාගේ තුන්මාසයේ පින්කම වෙනුවෙන් පවුලෙව් අය සූදනම් කළ දානයට ආදරණිය පුතත් එක්වෙලා.

එයාට නම් තවමත් හිත හදාගන්න අමාරු බව නම් ඔහුගේ මුහුණෙන් පෙනෙන්නට තිබෙනවා. ඔහුගේ දානමය පින්කමේ ජායාරූප පහතින් බලන්න. 

GalleryGalleryGalleryGalleryGalleryGallery