කොච්ව්ර සතුටින් හිටිය කෙනෙක්ද..? මිනිස්සුන්ට වෙන දේ හිතා ගන්න බැහැ... ක්ලබ් වසන්තගේ බිරිද දැන් ඉන්න තත්වය..(PHOTOS)
Police spokesman
Crime
Murder
By Sithumini
කල්බ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට වසරකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්.
කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ අය එයාලගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ පසුගිය දවසක සිදුවුණු ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් සමගින්.
එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිදත් දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබුවා.
කොහොම වුණත් ඇය සුවය ලබා නිවසට ගොස් සිටියත් තවමත් ඇය සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.
මිනිස්සුන්ට ජීවිතේ නොසිතූ දේවලට මුහුණ දීමට සිදුවනවා.
ඒ දේවල් ඔවුන්ගේ ජීවිතේ වෙනස් කරන්නේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩා බිද දමමින් සංවේදි සටහන් රැසක් සමග මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වන ක්ලබ් වසන්තගේ බිරිදගේ ජායාරූපය පහතින්,
අපි ඇයට ඉක්මන් සුව පතමු