කන්දකාඩුව රත් වෙයි..රැඳවියන් 19කට තුවාල 90ක් පලායයි..

Sri Lanka Police Sri Lanka Police Investigation
By Sewvandhi Jan 12, 2024 03:06 PM GMT
Report

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබේ.

මේ හේතුවෙන් එහි සිටි රැඳවියන් 19 දෙනෙකු තුවාල ලබා ඇත. තවත් රැඳවියන් 90 දෙනෙකු පමණ පළා ගොස් ඇතැයි පුනරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Sponsored By Sarrita Jewellery

කන්දකාඩුව රත් වෙයි..රැඳවියන් 19කට තුවාල 90ක් පලායයි.. | Clash Between Two Groups At Kandakadu Rc