දුම්වැටි මිලත් වෙනස් වෙයි..

Economy of Sri Lanka Latest Headlines Decision Making
By krishani Jan 01, 2024 02:12 AM GMT
Report

සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමග අද (01) සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා ඇත.

දුම්වැටි මිලත් වෙනස් වෙයි.. | Cigarette Prices Are Up

ඒ් අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් ඇත. 

තරු පෙන්නපු මත්පැන් මිල - හැබැයි මේ දේ නම් කොහොමත් කරන්න බෑ..

තරු පෙන්නපු මත්පැන් මිල - හැබැයි මේ දේ නම් කොහොමත් කරන්න බෑ..


මේ අතර, ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසන්නේ, අද (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි.

31 වෙනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා මේ බව පැවසීය.

බදු බර වැඩි වෙන නව වසරක් - හෙට සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වෙන්නේ මෙහෙමයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්..

බදු බර වැඩි වෙන නව වසරක් - හෙට සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වෙන්නේ මෙහෙමයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්..


ඒ අනුව අද සිට ජංගම දුරකථනයක මිල සියයට 35කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව වැඩිදුරටත් අදහස් දැක්වමින් ඔහු සඳහන් කළේ ය.

අද සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සියයට 18කින් ඉහළදැමීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඒ මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, මෙම මිල ඉහළ යාම තත්ත්වයත් සමග ජංගම දුරකථන වෙළෙඳපොළේ සියයට 50ක පමණ පසුබෑමක් සිදුවනු ඇති බවට අපේක්ෂා කරන බවයි.