තිදෙනෙකුට දිවි අහිමි කරමින් නව දෙනෙකු අතුරුදන් කල චොකලට් කම්හලේ පිපිරීම කැමරාවක සටහන් වෙයි - (CCTV VIDEO)
United States of America
By Sewvandhi
ඊයේ (25) අමෙරිකාවේ පෙන්සල්වේනියාවේ චොකලට් කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන් වුණි.
එය CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |